🚨 FOMC එක ගැන දැනගෙන Trade කරන්න!
🚨 FOMC එක ගැන දැනගෙන Trade කරන්න! නැත්නම් Account එක Wash වෙන්න පුළුවන්! 🚨
Crypto / Forex trade කරන ඔයා FOMC Meeting එක ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන.
🔴 FOMC කියන්නේ මොකක්ද?
FOMC = Federal Open Market Committee
මේක US Federal Reserve (Fed) එකේ interest rate සහ monetary policy ගැන වැදගත් තීරණ ගන්න committee එක.
ඒ තීරණ Crypto, Forex, Gold, Stocks වගේ markets වලට ලොකු movement එකක් ඇති කරන්න පුළුවන්. 📊
💥 ඇයි Crypto වලට බලපාන්නේ?
Fed එක Hawkish නම් ➡️ USD / Yields ↑ ➡️ Risk assets වලට pressure 🔻
Fed එක Dovish නම් ➡️ USD / Yields ↓ ➡️ Risk assets වලට support 🔺
හැබැයි Rate decision එක විතරක් බලන්න එපා!
👉 FOMC Statement
👉 Powellගේ Press Conference
👉 Dot Plot / Economic Projections
👉 Future rate-cut / rate-hike expectations
මේවාත් market එකට ගොඩක් වැදගත්.
📅 FOMC date එක දැනගන්නේ කොහොමද?
Random Telegram / Facebook posts වලින් date එක ගන්න එපා.
US Federal Reserve එකේ official FOMC calendar එක check කරන්න.
FOMC date + announcement time එක කලින්ම දැනගෙන ඉන්න. ⏰
⚠️ FOMC වෙලාවේ Trade කරනකොට පරිස්සම්!
FOMC announcement එකේදී:
⚡ Huge volatility
⚡ Fake breakouts
⚡ Liquidity sweeps
⚡ Long/Short liquidations
⚡ Slippage
වෙන්න පුළුවන්.
ඒ නිසා high leverage දාලා blindly trade කරන්න එපා.
🧠 මතක තියාගන්න
Actual Result ≠ Market Reaction හැම වෙලාවෙම එකක් නෙමෙයි.
Market එක බලන්නේ:
Expected → Actual → Future Guidance
කියන තුනම.
ඒ නිසා FOMC දවසේ Fundamental + Technical Analysis + Risk Management තුනම බලන්න.
🛑 Trade එකක් miss වෙන එක ප්රශ්නයක් නෙමෙයි.
Account එක නැති කරගන්න එකයි ප්රශ්නය.
FOMC එක දැනගෙන Trade කරන්න. ❤️📈
⚠️ Educational purpose only. Not financial advice.
- SN
thanz
Oct 12
M
